Special Discount for Delayed Shipments in 2021

We sincerely apologize for the delay in your shipments at the end of 2021. We understand that this caused you unhappiness and disappointment, and we take full responsibility for the inconvenience.

We are aware that some companies in the Sri Lankan cargo industry were unable to provide the same level of service to their customers as we strive to do. Due to the continuous false complaints made to Sri Lanka Customs, it took a lot of time to inspect your goods. As a result, several months passed before all the containers sent at that time could be released.

We are extremely sorry for the unpleasant experience you had to go through. Although the inconvenience caused to you cannot be calculated, we hope to offer a special offer for your continued business, we are offering you a special compensation of (AUD) $100, to be saved in 4 instalments for your future shipments.

Each shipment can be used to save $10 on freight and $15 on home delivery charges for sending TC boxes to Sri Lanka. This offer is only valid for customers who sent packages with us in 2021 with HBL numbers between 2114001 and 2123601.

You save $10 on freight and $15 on delivery for a total of $25 per shipment. Over 4 shipments, your total savings are $100.

The offer must be availed in four instalments and should be completed by December 31, 2024. Registration ends December 1, 2023, so please register early.

To claim your offer, please fill in your details and submit them to us. Once we have confirmed your details, we will deliver the reserved empty boxes to your nominated address.  To claim your offer, please fill in your details and submit them to us. Once we have confirmed your details, we will deliver the reserved package to your nominated address. PLEASE NOTE THAT THE OFFER IS ONLY VALID WITH RESERVED BOXES DELIVERED BY AUSTLAK CARGO.  

PLEASE NOTE that we require at least two weeks’ notice of your expected shipment date in order to deliver the empty boxes.

2021 දී ප්‍රමාද වූ නැව්ගත කිරීම් සඳහා විශේෂ වට්ටමක්

2021 අවසානයේ ඔබේ නැව්ගත කිරීම් ප්‍රමාද වීම ගැන අපි අවංකවම සමාව අයදිමු. මෙය ඔබට අසතුටක් සහ බලාපොරොත්තු සුන්වීමක් ඇති කළ බව අපි තේරුම් ගෙන ඇති අතර, අපහසුතාවයේ සම්පූර්ණ වගකීම අපි භාර ගනිමු.

ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ ඇතැම් සමාගම්වලට අප කිරීමට උත්සාහ කරන මට්ටමේම සේවාවක් තම පාරිභෝගිකයන්ට ලබා දීමට නොහැකි වූ බව අපි දනිමු. දිගින් දිගටම ශ්‍රී ලංකා රේගුවට කරන ලද අසත්‍ය පැමිණිලි නිසා ඔබේ භාණ්ඩ පරීක්ෂා කිරීමට බොහෝ කාලයක් ගත විය. මේ නිසා එවක එවූ සියලුම කන්ටේනර් මුදා හැරීමට මාස කිහිපයක් ගත විය.

ඔබට අත්විඳීමට සිදු වූ අමිහිරි අත්දැකීම ගැන අපි අතිශයින් කණගාටු වෙමු. ඔබට සිදුවන අපහසුතාවය ගණනය කළ නොහැකි වුවද,  ඔබ අප කෙරෙහි තබන ලද අඛණ්ඩ විශ්වාසය නිසාම අපි ඔබට ඔබේ අනාගත නැව්ගත කිරීම් සඳහා වාරික 4 කින් ඉතිරි කර ගැනීමට (AUD) $100 ක විශේෂ දීමනාවක් පිරිනමන්නෙමු.

භාණ්ඩ නැව්ගත කිරීම (Freight) සඳහා (AUD) $10 ක් සහ නිවසට බෙදා හැරීමේ ගාස්තු සඳහා (AUD) $15 ක් මිල අඩු කිරීමක් ඔබට හිමිවේ. මෙම දීමනාව වලංගු වන්නේ 2021 වසරේදී නැව්ගත අංක HBL 2114001  සිට 2123501 අතර නැව්ගත කිරීම් සිදුකර ඇති පාරිභෝගිකයින් සඳහා පමණි.

දීමනාව වාරික 4 කින් ලබා ගත යුතු අතර 2024 දෙසැම්බර් 31 වන විට සම්පූර්ණ කළ යුතුය. ලියාපදිංචිය 2023 දෙසැම්බර් 1 දිනෙන් අවසන් වේ.

ඔබගේ දීමනාව ලබාගැනීම සඳහා, කරුණාකර ඔබගේ විස්තර පුරවා අප වෙත ඉදිරිපත් කරන්න. ඔබගේ විස්තර තහවුරු කිරීමෙන් පසුව, අපි ඔබ නම් කළ ලිපිනයට දීමනාව ලබාගැනීම සඳහා වෙන්කර ඇති බහලුම් ලබා දෙන්නෙමු.

දීමනාව වලංගු වන්නේ AUSTLAK CARGO විසින් සපයනු ලබන මෙම දීමනාව සඳහාම  වෙන් කර ඇති TC පෙට්ටි භාවිතා කළහොත්  පමණක් බව කරුණාවෙන් සලකන්න.

නැව්ගත කිරීම සදහා අදාල පෙට්ටි බෙදා හැරීමට ඔබගේ අපේක්ෂිත නැව්ගත කිරීමේ දිනය පිළිබඳව අපට අවම වශයෙන් සති දෙකක දැනුම්දීමක් අවශ්‍ය බව කරුණාවෙන් සලකන්න

 

Austlak Cargo © All Rights Reserved.2024

Designed by : MacroMarketing