Restricted Items

Please do not include prohibited, dangerous, illegal or restricted items in your shipment. Austlak Cargo assumes no responsibility for any legal implications that may apply to your package if restricted items are included. It can also lead to losses, damages or penalties at customs.

The list of Sri Lanka Import restricted or suspended Items is updated from time to time. It is Sander’s responsibility to check with the relevant authorities to confirm what you can ship before packing your goods.

Sending liquor is not advisable in sea cargo and if you send undeclared liquor Austlak cargo does not hold any liability for any losses or forfeiture. Also, if any penalty is imposed, the sender must pay before receiving the package.

Sending commercial quantities can result in severe penalties and confiscation.

If any of the above happened, it could have a severe impact on the loss, destruction, delays and punishment.

If you have any doubt or need further clarifications with regards to your shipment please feel free to ask our staff members or visit Restricted items section for more information.

More Info

Austlak කාගෝ ආයතනය සමග භාණ්ඩ නැව්ගත කිරීමේදී තහනම්, අන්තරයක, නීති විරෝධී හෝ ආනයන සීමා කළ භාණ්ඩ යැවීම සිදු නොකළ යුතුය . කිසියම් හෝ නීති විරෝදී භාණ්ඩ ඇතුළත් කර ඇත්නම්, ඔබේ පැකේජයට අදාළ විය හැකි නීතිමය ක්‍රියාදාමයන් සඳහා අපි වගකියනු නොලැබේ. මෙය රේගුවේදී පාඩු, හානි හෝ දඬුවම්වලට ද හේතු විය හැක.

ශ්‍රී ලංකාව ආනයනය සීමා කරන ලද හෝ අත්හිටුවන ලද භාණ්ඩ ලැයිස්තුව කලින් කලට යාවත්කාලීන වේ. ඔබේ භාණ්ඩ ඇසුරුම් කිරීමට පෙර ඔබට නැව්ගත කළ හැකි දේ තහවුරු කරගැනීමට අදාළ බලධාරීන් හෝ නිලදාරීන් සමඟ පරීක්ෂා කිරීම භාණ්ඩ යවන්නාගේ වගකීම වේ.

මුහුදු මාර්ග හරහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී මත්පැන් යැවීම යෝග්‍ය නොවේ. ඔබ භාණ්ඩ තුල සඟවා මත්පැන් යවන්නේ නම්, Austlak Cargo ආයතනය කිසිදු පාඩුවක් හෝ රාජසන්තක වීමක් සඳහා කිසිදු වගකීමක් දරන්නේ නැත. එසේම, කිසියම් දඩයක් නියම කරන්නේ නම්, පැකේජය ලැබීමට පෙර බාරගන්නා විසින් ගෙවිය යුතුය.

වාණිජ ප්‍රමාණයේ මත්පැන් යැවීම බරපතල දඬුවම් සහ රාජසන්තක කිරීමට හේතු විය හැක.

 

Austlak Cargo © All Rights Reserved.2024

Designed by : MacroMarketing